පුවත් හා විශේෂ අවස්ථා
2025 වර්ෂයට 1 ශේණිය සදහා අයදුම් පත්‍ර කැදවනු ලැබේ. අයදුම් පත්‍ර යොමු කල ය සදහා සම්මුක පරීක්ෂණ සැප්තැම්බර් මස 20 වෙනිදා සිට 25 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සංවිදානය කර ඇත.
2024 වර්ෂය සදහා මැතිවරණය 2024.08.13 දින පවත්වන ලදී. එහි කතානායක ලෙස දිල්සර දුලන්ජාන සොහොයුරාද අග මැතිනිය ලෙස ශහෙලි චමින්‍යයා සොහොයුරියද පත් කරගන්නා ලදී ඒ සමගම ඇමති මණ්ඩල යකද පත් කරගන්න ලදී .
පාසලේ ප්‍රදාන ශිෂ්‍ය නායකයා ලෙස රසිඳු චමිල් සොහොයුරාද ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ශෙන්ය දිශනී සොහොයුරියද පත්කර ගන්න ලදී .උප ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකාවන් 6 දෙනෙක් තොර පත් කර ගන්න ලදී.





