බස්නාහිර පළාතේ සියනෑ කෝරලයේ මැද පත්තුවේ පත්මවති පිරිවෙන අයත් සීමාවට මායිම්ව හේනේගම ග්‍රාමයේ සුන්දර කදු මුදුනක පිහිට අති හේනේගම මහාබෝධි කනිෂ්ට ද්විතික විද්‍යාලය වසර 118 ක පමණ ඉතිහාසයකට උරුම කම් කියයි . මෙම පාසලේ මුල් අරඹය සොයා යනවිට දැනට ග්‍රාම නිලදාරී කාර්යාලය පවතින ගොඩනැගිල්ලේ හේනේගම ප්‍රථමික මිශ්‍ර පාසලක් ලෙස ළමුන් කිහිප දෙනෙකුගෙන් ආරම්භ විය .ආරම්භික යුගයේ පාසලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවූ නිසාම 1904 වන විට වර්තමානයේ පාසල පිහිට අති භුමියේ හේනේගම පිරිමි විද්‍යාලය අරභ කෙරුණි .මෙම පාසල් භුමියෙහි රෝපණය කරන ලද තුන් බෝ සෙවනක් අති අතර එම තුන් බෝ සෙවණේ මෙම පාසල ආරම්භ වූ හෙයින් මහාබෝධි විද්‍යාලය ලෙස මෙය නම් කරන ලදී .
හේනේගම මහාබෝධි විද්‍යාලයේ පළමු විදුහල් පති වරයා වූයේ මිරිස්වත්තේ සිට පැමිණි මිගෙල් ගුරුන් වැනසෙයි. ඉන් පසුව පිලිවෙලින්
- උඩුගම්පොළ ගුනවර්දන මැතිතුමා
- කොලබ පළාතේ විලියම් මැතිතුමා
- නාකදපොල තෝමස් පිරිස් මැතිතුමා
යන මතිතුමල්ල විදුහල් පති ථංඅථූ හොබවා ඈති ආරම්භක අවදියේදී අවට සම පාසලකින්ම මෙම විදුහලට ළමුන් පැමිණි අතර හේනේගම ප්‍රථමික පිරිමි පාසලත් ගැහැණු පාසලත් මෙම භූමියේම ස්ථාපිතව තිබිණි .
1904 ජනවාරි 10 වනදින මෙම පාසල් දෙකේම 6 වන ශේනියෙන් ඉහල ළමුන් එකතුකර මෙම ස්ථානයේම හේනේගම මදය විද්‍යාලය ආරම්භ කර ඇත.එය වසර ගණනාවක් මුළුල්ලේම මෙම භුමියේ පවත්වා ගෙන ගොස් තිබේ .
පාසල් දෙකක් එකම භුමියේ වූ නිසා ව්‍යාපාරික ඩ .වයි .රාජපක්ෂ මහතා විසින් පරිත්‍යාග කරන ලද ඉඩමකට 1954 පෙබරවාරි 4වන දින හේනේගම මදය විද්‍යාලය රැගෙන ගිය අතර ඉන් පසු හේනේගම ප්‍රථමික විදුහලපමනක් මෙම භුමියේම විය .
1960 අදයපන ප්‍රතිසන්ස් කරණය යටතේ මෙම විදුහල හේනේගම කනිෂ්ට ද්විතික විද්‍යාලය ලෙස නම් කෙරුණි .
- තොනස් පිරිස් මැතිතුමා
- මණ්ඩාවල වීරසුරිය මැතිතුමා
- වැලිවේරිය ජී .එල්.පෙරේරා මැතිතුමා
- මණ්ඩාවල ජයතිලක මැතිතුමා
- හේනේගම ප්‍රේමරත්න රාජපක්ෂ මැතිතුමා
- සුනිල් රාජපක්ෂ මැතිතුමා
- නන්දි සිරි මේදිස් මැතිතුමා
- අතුල කුමාර මැතිතුමා
යන ය මෙම පාසලේ විදුහල් පටි තනතුරු හොබව අති අතර දිනෙන් දින දියුණුව කර පියනගන මෙම පාසලේ වත්මන් විදුහල් පතිනිය ලෙස කටයුතු කරනුයේ ඩබ්ලියු.කේ.එන.එස්.චන්ද්‍ර සිරි මහත්මියයි.





