හේනේගම මහාබෝධි විද්‍යාලය

ශිෂ්‍ය නායක මණ්ඩලය 2024

slider.jpg
slider.jpg

විදුහල්පති පණිවිඩය

සදමාලි චන්ද්‍රසිරි මිය.

බප/කල/හේනේගම මහාබෝධි විද්‍යාලයේ විදුහල් පතිනිය ලෙස මම ඔබව අමන්තරණය කරමි. පාසලේ දුව දරුවන් වග කිව යුතු ගෝලීය පුරවැසියන් බවට පත් කිරීමේ කීර්තිමත් ඉතිහාසයක් අප මහාබෝධි විද්‍යාලයට ඇත. 

අනාගතය දෙස නවෝත්පාදන සංස්කෘතුයෙන් මන චින්තනයෙන් සහ පරිසර හිත කමි පිරිසක් අති කිරීමට අප කැප වෙමු.මෙම උදාර මෙහෙවරට ඔබගේ නොසැලෙන සහයෝගයට ස්තුතියි.

සදමාලි චන්ද්‍රසිරි මිය.
විදුහල්පති
හේනේගම මහාබෝධි විද්‍යාලය.