හේනේගම මහාබෝධි විද්‍යාලය

ශිෂ්‍ය නායක මණ්ඩලය 2024

slider.jpg
slider.jpg

 විජයතු පාසල් මව්නි දයාබර 

 හෙනේගම් රැජිනී 

 මහාබෝධි මව්නි 

 

 දෑ දද සෙවණේ කිතු ගොස රදවා

 දියුණුවේ පෙරමග මල් පුබුදා

 දැහැමි නැණැති සිසු දරුවන් සදනා 

 මහාබෝධි මව්නි  //

 සකල කලාවන් පෝෂිත කරවා 

 දැයට හිතැති දරුවන් තනවා 

 ඔබේ නිමල නම අප හද පුබුදයි

 ලහිරු සදිසි මව්නි 

 මහාබෝධි මව්නි 

 මව්නි මව්නි මව්නි මහාබෝධි මව්නි 

 නමදිමු ඔබ මව්නි මහාබෝධි මව්නි