| පාසල ආරම්භ වූ දිනය | 1870.01.05 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1880 |
| ජාතික පාසලක් වූ දිනය | නැත |
| පාසල් වර්ගය | type 2 |
| පාසල් අංකය | 01210 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 1 රුදී 2 |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | ගම්පහ |
| කලාපය | කැලණිය |
| කොට්ඨාසය | මහර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මහර |
| ග්‍රාම සේවක වසම | හේනේගම |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 22 |
| 2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 850 |
| 2024 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 36 |
| පාසලේ වර්ණය | නිල සහ සුදු |





